YouVersion Logo
Search Icon

නාහුම් 1:2

නාහුම් 1:2 SCV

ස්වාමින්වහන්සේ ඊර්ෂ්‍යා සහගත වූ පළි ගන්නා දෙවියන්වහන්සේ ය. පළි ගන්නා වූ ස්වාමින්වහන්සේ උදහසින් පූර්ණ ය. ස්වාමින්වහන්සේ ස්වකීය එදිරිවාදීන්ගෙන් පළි ගන්නා සේක්, තම සතුරන්ට එරෙහිව උදහස පානා සේක.

Related Videos