1
යෝනා 1:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් යෝනා නැගිට, ස්වාමින්වහන්සේ අබියසින් තර්ෂිෂ් බලා පලා යන්නට ගියේ ය. යොප්පාවට බැස ගිය ඔහුට තර්ෂිෂ් බලා යන නැවක් මුණ ගැසිණි. නැව් ගාස්තුව ගෙවූ ඔහු, ස්වාමින්වහන්සේ අබියසින් ඈත්වන පිණිස, ඔවුන් සමඟ තර්ෂිෂ් බලා යන්නට නැව තුළට බැස ගියේ ය.
Compare
Explore යෝනා 1:3
2
යෝනා 1:17
එහෙත් ස්වාමින්වහන්සේ, යෝනා ගිලින පිණිස, යෝධ මත්ස්‍යයකු නියම කළ සේක. යෝනා ඒ මත්ස්‍යයාගේ කුස තුළ දහවල තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.
Explore යෝනා 1:17
3
යෝනා 1:12
“මා ඔසවා, මුහුදේ හෙළන්න. එවිට මුහුද නිශ්චල වේවි. මේ මහ කුණාටුවට ඔබ හසු වූයේ, මා නිසා වග මම දනිමි” යි ඔහු කීවේ ය.
Explore යෝනා 1:12
Home
Bible
Plans
Videos