1
ඔබදියා 1:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් ගැලවී පලා යන්නන් සියොන් කඳු මත සිටිනු ඇත. එය පාරිශුද්ධ තැනක් වනු ඇත. යාකොබ් වංශය ඔවුන්ගේ සම්පත් හිමි කර ගනු ඇත.
Compare
Explore ඔබදියා 1:17
2
ඔබදියා 1:15
“ ‘මන්ද සියලු ජාතීන්ට ස්වාමින්වහන්සේගේ දවස ළං ළං ව පැමිණේ. ඔබ කළ සේ ම ඔබටත් කරනු ලැබේ. ඔබේ ක්රියා ඔබේ ම හිස පිටට ම ආපසු එනු ඇත.
Explore ඔබදියා 1:15
3
ඔබදියා 1:3
ඔබේ හදේ උඩඟුකම ඔබ මුළාකොට ඇත; පර්වත විවරවල ජීවත් වන උස් තැන් තම වාස භවන කර ගන්න ඔබ, “මා බිමට ගෙනෙන්නේ කවුරු දැ?” යි ඔබේ හද තුළ කීයෙහි ය.
Explore ඔබදියා 1:3
4
ඔබදියා 1:4
“ඔබ රාජාලියා සේ ඉහළ නැගුනත්, තාරකා අතරේ ඔබේ කැදැල්ල තැනුවත්, එතැනින් මම ඔබ පහළට ගෙනෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
Explore ඔබදියා 1:4
Home
Bible
Plans
Videos