1
යෝනා 2:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම හඬ ගැසීමි. උන්වහන්සේ මට උත්තර දුන් සේක. මරණ ගැබේ පතුලේ සිට මම පිහිට ඉල්ලා හැඬීමි. මගේ කටහඬට ඔබ සවන් දුන් සේක.
Compare
Explore යෝනා 2:2
2
යෝනා 2:7
“මගේ පණ කෙන්ද මැලවී යද්දී, ස්වාමින්වහන්ස, මම ඔබ සිහි කළෙමි. මගේ යාච්ඤාව ඔබ වෙත, ඔබේ ශුද්ධ මාලිගය වෙත නැංගේ ය.
Explore යෝනා 2:7
Home
Bible
Plans
Videos