1
යෙරමියා 26:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් දැන්, ඔබගේ මාර්ග සහ ඔබගේ ක්රියා කලාපය හරි ගස්සාගෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට කීකරු වන්න. එවිට ස්වාමින්වහන්සේ සිත වෙනස් කර ගෙන, නුඹලාට එරෙහිව ප්රකාශ කළ විපත්තිය නො පමුණුවනු ඇත.
Compare
Explore යෙරමියා 26:13
2
යෙරමියා 26:3
ඇතැම් විට ඔවුන් ඒ අසා, එකිනෙකා තම තමාගේ දුෂ්ට මාර්ගයෙන් ඉවත හැරෙනු ඇත. එවිට ඔවුන්ගේ දුෂ්ටකම් නිසා, ඔවුන් පිටට පමුණු වන්නට මා සැලසුම් කළ විපත්තිය ගැන සිත වෙනස් කර, ඒවා නො පමුණු වන්නෙමි.
Explore යෙරමියා 26:3
Home
Bible
Plans
Videos