1
යෙරමියා 27:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ මහත් බලයෙන් හා දිගු කළ මගේ බාහුවෙන් යුතු ව මහ පොළොවත්, පොළෝ තලය මත සිටින මිනිසුන් හා සතුන් ද සෑදුවේ මම ය. මා කැමති කෙනකුට මම ඒවා දෙන්නෙමි.
Compare
Explore යෙරමියා 27:5
2
යෙරමියා 27:6
දැන් මේ සියලු දේශ මගේ සේවකයා වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් අතට මම බාර දුනිමි. ඔහුට සේවය කරන පිණිස වනයේ සතුන් පවා මම ඔහුට දුනිමි.
Explore යෙරමියා 27:6
3
යෙරමියා 27:9
එබැවින්, “බබිලෝනියේ රජුට නුඹලා සේවය කරන්නේ නැතැ” යි කියන නුඹලාගේ දිවැසිවරුන්ටත්, නුඹලාගේ පේන කියන්නන්ටත්, නුඹලාගේ ස්වප්නකරුවන්ටත්, ආත්ම බන්ධනකරුවන්ට හා අනවිනකරුවන්ටත් සවන් නො දෙන්න.
Explore යෙරමියා 27:9
4
යෙරමියා 27:22
‘ඒවා බබිලෝනියට ගෙන යනු ලබන්නේ ය. මා ඒවා සොයා බලන දවස දක්වා ඒවා එහි තිබෙනු ඇතැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. ඉන්පසු මම ඒවා ආපසු රැගෙන අවුත්, මේ ස්ථානයෙහි ඒවා යළි පිහිටු වන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
Explore යෙරමියා 27:22
Home
Bible
Plans
Videos