1
යෙරමියා 16:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
“එබැවින් ඔන්න මම ඔවුන් දැනුම්වත් කරමි. මේ වතාවේ මම ඔවුන්ට මගේ බලයත්, මගේ වික්රමයත් දැනුම්වත් කරමි. එවිට මගේ නාමය ස්වාමින්වහන්සේ වග ඔවුන් දැනගනු ඇත.
Compare
Explore යෙරමියා 16:21
2
යෙරමියා 16:19
මගේ ශක්තිය ද මගේ බළකොටුව ද විපත්ති දවසේදී මගේ සරණය ද වූ අහෝ ස්වාමින්වහන්ස, පොළොවේ කෙළවරවලින් ජාතීහු ඔබ වෙත අවුත්, කියන්නේ, “බොරු මිස අන් කිසිවක් අපේ පියවරුන්ට උරුම ව තිබුණේ නැත. ඒවා, ඔවුන්ට කිසි සෙතක් නො වූ කමකට නැති දෑ පමණි.
Explore යෙරමියා 16:19
3
යෙරමියා 16:20
මිනිසා තමන්ට ම දෙවිවරුන් තනා ගනිත් ද? කොහෙත් ම ඒවා සැබෑ දෙවිවරුන් නො වේ.”
Explore යෙරමියා 16:20
Home
Bible
Plans
Videos