යෙරමියා 16:19
යෙරමියා 16:19 SCV
මගේ ශක්තිය ද මගේ බළකොටුව ද විපත්ති දවසේදී මගේ සරණය ද වූ අහෝ ස්වාමින්වහන්ස, පොළොවේ කෙළවරවලින් ජාතීහු ඔබ වෙත අවුත්, කියන්නේ, “බොරු මිස අන් කිසිවක් අපේ පියවරුන්ට උරුම ව තිබුණේ නැත. ඒවා, ඔවුන්ට කිසි සෙතක් නො වූ කමකට නැති දෑ පමණි.


