1
යෙරමියා 15:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ වචන හමු විණ. මම ඒවා කෑවෙමි. ඔබගේ වචන මට ප්‍රීති ප්‍රමෝදයකි. මගේ හදවතට ප්‍රබෝධයකි. මන්ද මා හඳුන්වනු ලබන්නේ ඔබගේ නාමයෙනි. ඔබගේ නාමයෙනි, අහෝ ස්වාමින්වහන්ස, සේනාංකවල දෙවියන්වහන්ස
Compare
Explore යෙරමියා 15:16
2
යෙරමියා 15:19
එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නුඹ හැරී ආවොත්, මම නුඹ යළි පිහිටු වන්නෙමි. නුඹ මා අබියස පෙනී සිටිනු ඇත. කමකට නැති ලෙස නො ව, ඔබ යෝග්‍ය වචන පවසන්නේ නම්, ඔබ මගේ ප්‍රකාශකයා වනු ඇත. මේ ජනයා ඔබ වෙත ආවා වේ. ඔබ ඔවුන් වෙත නො යා යුතු ය.
Explore යෙරමියා 15:19
3
යෙරමියා 15:21
“දුෂ්ටයින් අතින් මම ඔබ ගලවාගනිමි. රුදුරුවූවන්ගේ ග්රහණයෙන් මම ඔබ මුදා ගනිමි.”
Explore යෙරමියා 15:21
Home
Bible
Plans
Videos