1
යෙරමියා 12:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ ස්වාමින්වහන්ස, මා ඔබ අබියස පැමිණිලි කරන හැම විට ඔබවහන්සේ ධර්මිෂ්ඨ ය. එසේ වුවත් ඔබගෙන් යමක් අසන්නට කැමැත්තෙමි. දුෂ්ටයින්ගේ මාර්ගය සඵල වන්නේ ඇයි? ද්‍රෝහීන් හැම සැප ජීවිත ගත කරන්නේ ඇයි?
Compare
Explore යෙරමියා 12:1
2
යෙරමියා 12:2
ඔවුන් රෝපණ කළේ ඔබවහන්සේ ය; ඔවුහු මුල් ඇද්දහ. ඔවුහු හැදී-වැඩී, පල දරන්නාහ. ඔවුන්ගේ තොල්වලට ඔබවහන්සේ ළඟ ය. එහෙත් ඔවුන්ගේ හදවත් ඔබවහන්සේගෙන් ඈත ය.
Explore යෙරමියා 12:2
Home
Bible
Plans
Videos