1
යෙරමියා 13:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
කූෂ් ජාතිකයකුට ඔහුගේ හමේ පාටවත්, දිවියකුට උගේ පුල්ලිවත් වෙනස් කර ගත හැකි ද? හැකි නම්, දුෂ්ටකමට ඇබ්බැහි වූ නුඹලාට ද යහපත කළ හැකි වනු ඇත.
Compare
Explore යෙරමියා 13:23
2
යෙරමියා 13:16
උන්වහන්සේ අන්ධකාරය ගෙනෙන්නට පළමු ව, ගොම්මනේ කඳු මත ඔබේ පාද පැකිළෙන්නට පළමු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගෞරව දෙන්න. ඔබ ආලෝකය බලා සිටින අතරේ, උන්වහන්සේ එය ඝන අන්ධකාරයකට ද දැඩි අඳුරකට ද හරවන සේක.
Explore යෙරමියා 13:16
3
යෙරමියා 13:10
මගේ වචනවලට සවන් දීම ප්රතික්ෂේප කළ, තම හදවත්හි මුරණ්ඩුකම අනුව හැසුරුනු, අන් දෙවිවරුන්ට මෙහෙ කිරීමට හා නමස්කාර කිරීමට ඔවුන් පසු පස ගිය මේ දුෂ්ට ජනයා මුළුමනින් ම වැඩකට නැති මේ ඉණ කඩ මෙන් වන්නේ ය.
Explore යෙරමියා 13:10
4
යෙරමියා 13:15
අහන්න; සවන් දෙන්න; උඩඟු නො වන්න; මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක.
Explore යෙරමියා 13:15
Home
Bible
Plans
Videos