යෙරමියා 12:1
යෙරමියා 12:1 SCV
අහෝ ස්වාමින්වහන්ස, මා ඔබ අබියස පැමිණිලි කරන හැම විට ඔබවහන්සේ ධර්මිෂ්ඨ ය. එසේ වුවත් ඔබගෙන් යමක් අසන්නට කැමැත්තෙමි. දුෂ්ටයින්ගේ මාර්ගය සඵල වන්නේ ඇයි? ද්‍රෝහීන් හැම සැප ජීවිත ගත කරන්නේ ඇයි?