1
හෙබ්‍රෙව් 5:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් ඝන ආහාර, හොඳ-නරක තෝරා බේරා ගැනීමට පුරුද්දෙන් නිති පුහුණු වූ මේරූ අය සඳහා ය.
Compare
Explore හෙබ්‍රෙව් 5:14
2
හෙබ්‍රෙව් 5:12-13
මේ වන විට ඔබ ගුරුවරුන් ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්‍රතිපත්ති ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ. කිරි බීමෙන් ජීවත් වන කවුරුන් වුවත් ඔහු දරුවකු බැවින්, ධර්මිෂ්ඨකමේ වචනයෙහි ඔහු නිපුණ නැත.
Explore හෙබ්‍රෙව් 5:12-13
3
හෙබ්‍රෙව් 5:8-9
උන්වහන්සේ පුත්‍රයකු වුව ද, තමන් වින්ද දෙයින් කීකරුකම උගත් සේක. තවද සම්පූර්ණත්වයට පත් කරනු ලැබ, උන්වහන්සේ තමන්ට කීකරු වන සියල්ලනට සදාතන ගැලවීමේ උල්පත බවට පත් වූයේ
Explore හෙබ්‍රෙව් 5:8-9
4
හෙබ්‍රෙව් 5:7
යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතු ව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ.
Explore හෙබ්‍රෙව් 5:7
Home
Bible
Plans
Videos