1
හෙබ්‍රෙව් 6:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
ආත්මයට ඇති නියතවූත්, ස්ථිරවූත් නැංගුරමක් සේ අපට තිබෙන මෙම බලාපොරොත්තුව තිරයට එහායින් ඇතුළු ශුද්ධස්ථානයට ම පිවිසෙයි.
Compare
Explore හෙබ්‍රෙව් 6:19
2
හෙබ්‍රෙව් 6:10
මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත.
Explore හෙබ්‍රෙව් 6:10
3
හෙබ්‍රෙව් 6:18
එසේ කළේ, දෙවියන්වහන්සේට ම බොරු කීම කළ නො හැකි වන වෙනස් නො වන කාරණ දෙකක් මත, ආරක්ෂාව ලබන්නට පලා ආ අපට, අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව දැඩි ව අල්ලා ගැනීමට ප්‍රබල ධෛර්යයක් ලැබෙන පිණිස ය.
Explore හෙබ්‍රෙව් 6:18
4
හෙබ්‍රෙව් 6:1
එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ආරම්භක ඉගැන්වීම් පසු කොට, එහි පරිණත තත්වයට යා යුත්තේ, එහි අත්තිවාරම් නැවත දැමීමෙන් තොර ව ය; එනම් මළ ක්‍රියා ගැන පසුතැවීම, දෙවියන්වහන්සේ වෙත ඇදහීම
Explore හෙබ්‍රෙව් 6:1
Home
Bible
Plans
Videos