1
එසකියෙල් 14:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
“එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: පසුතැවිලි වන්න; ඔබේ දේව පිළිම වෙතින් ඉවත හැරෙන්න. ඔබේ පිළිකුල් සහගත ක්රියා මාර්ග සියල්ල අත්හරින්න.
Compare
Explore එසකියෙල් 14:6
2
එසකියෙල් 14:5
එසේ කරන්නේ, තම දේව පිළිම සියල්ල නිසා, මා අත්හැර ගිය ඉශ්රායෙල් ජනයාගේ හදවත් යළි හරවා ගන්නා පිණිස ය.’
Explore එසකියෙල් 14:5
Home
Bible
Plans
Videos