1
එසකියෙල් 13:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක. කිසිවක් නො දැක, තමන්ගේ ම මානසිකත්වයට අනුව යන අනුවණ දිවැසිවරුන්ට දුක් වේ!
Compare
Explore එසකියෙල් 13:3
2
එසකියෙල් 13:6
ඔවුන්ගේ දර්ශන බොරු ය. ඔවුන්ගේ පේනකීම් මුසා ය. ස්වාමින්වහන්සේ ඔවුන් නො යැවූ නමුදු, “ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේකැ” යි කියා ඔවුන්ගේ වචන උන්වහන්සේ ඉටු කරතැයි අපේක්ෂා කරති.
Explore එසකියෙල් 13:6
Home
Bible
Plans
Videos