1
එසකියෙල් 15:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ ජනයා මට අවිශ්වාසවන්ත වූ බැවින් මම දේශය පාළුවක් කරන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක” යනුවෙනි.
Compare
Explore එසකියෙල් 15:8
2
එසකියෙල් 15:7
මම මගේ මුහුණ ඔවුන්ට එරෙහිව යොමන්නෙමි. ඔවුන් ගින්නෙන් පිටතට පැමිණිය ද, ගින්න කොහොමටත් ඔවුන් දවාලන්නේ ය. ඔවුන්ට එරෙහිව මා මගේ මුහුණ යොමු කළ කල්හි ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගනු ඇත.
Explore එසකියෙල් 15:7
Home
Bible
Plans
Videos