එසකියෙල් 14:6
එසකියෙල් 14:6 SCV
“එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: පසුතැවිලි වන්න; ඔබේ දේව පිළිම වෙතින් ඉවත හැරෙන්න. ඔබේ පිළිකුල් සහගත ක්‍රියා මාර්ග සියල්ල අත්හරින්න.