1
දේශනාකරු 1:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ප්රඥාව වැඩිවත් ම දුක ද වැඩි වේ; අවබෝධය වැඩිවත් ම ශෝකය ද වැඩි වේ.
Compare
Explore දේශනාකරු 1:18
2
දේශනාකරු 1:9
කලින් තිබූ දේ, යළි ඇති වේ; පෙර කළ දෑ, යළි කරනු ලැබේ; අහසින් යට කිසිවක් අලුත් නැත.
Explore දේශනාකරු 1:9
3
දේශනාකරු 1:8
කෙනකු විසින් විස්තර කරන්නට බැරි තරම් හැම දෙයක් ම වෙහෙසකර ය; දැකීමෙන් ඇස සෑහීමට පත් නො වේ; ඇසීමෙන් කන ද නො පිරේ.
Explore දේශනාකරු 1:8
4
දේශනාකරු 1:2-3
“නිරර්ථක ය! නිරර්ථක ය! මුළුමනින් ම නිරර්ථක ය! හැම දෙයක් ම නිරර්ථක යැ” යි දේශනාකරු පවසයි. හිරු යටදී වෙහෙස වී කරන ඔහුගේ මහන්සියෙන් මිනිසාට ඇති ප්රයෝජනය කුමක් ද?
Explore දේශනාකරු 1:2-3
5
දේශනාකරු 1:14
හිරුට යටින් කෙරෙන හැම දෙයක් ම මම දුටිමි; ඇත්තෙන් ම ඒ හැම නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.
Explore දේශනාකරු 1:14
6
දේශනාකරු 1:4
පරම්පරාවක් යයි; පරම්පරාවක් එයි. එහෙත් පොළොව සදහට ම පවතී.
Explore දේශනාකරු 1:4
7
දේශනාකරු 1:11
පූර්වයේ සිටියවුන් ගැන සිහි කිරීමක් නැත; තවමත් එන්නට සිටින්නවුන් ගැන ද ඔවුනට පසුව පැමිණෙන්නවුන් විසින් සිහි නො කරනු ඇත.
Explore දේශනාකරු 1:11
8
දේශනාකරු 1:17
ඉන්පසු මම ප්රඥාවේ අවබෝධය ද මෝහය හා අඥානකම ද දැනගැනීමට සිත් යොමු කළෙමි; එයින් මා වටහා ගත්තේ මෙය ද සුළඟ අල්ලන්නට හඹා යෑමක් බව ය.
Explore දේශනාකරු 1:17
Home
Bible
Plans
Videos