1
හිතෝපදේශ 31:30
සිංහල කාලීන පරිවර්තනය
SCV
රූ සිරිය රැවටිලිකාර ය, ලස්සන නැති වී යයි; එහෙත් ස්වාමින්වහන්සේට භය පක්ෂපාත කාන්තාව පැසසුම් ලබන්නී ය.
Compare
Explore හිතෝපදේශ 31:30
2
හිතෝපදේශ 31:25-26
ශක්තියෙන් ද ගෞරවයෙන් ද සැරසී සිටින ඇයට මතු පැමිණෙන දවස් ඉදිරියේ සිනාසීමට පුළුවන. ඈ ප්රඥාවෙන් යුක්ත ව කතා කරන්නී, තම දිවෙන් විශ්වසනීය උපදෙස් දෙන්නී ය.
Explore හිතෝපදේශ 31:25-26
3
හිතෝපදේශ 31:20
නො මසුරු ව දිළිඳුන්ට දෙන ඈ, නැති බැරි අයට අනුග්රහ දක්වන්නී ය.
Explore හිතෝපදේශ 31:20
4
හිතෝපදේශ 31:10
ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද? ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය.
Explore හිතෝපදේශ 31:10
5
හිතෝපදේශ 31:31
ඇගේ වෙහෙසට සරිලන ඉටු විපාක ඇයට දෙන්න; ඇගේ ඒ වැඩ කටයුතු ගැන පුර-ප්රජා පොළේදී ඇය පැසසුම් ලබාවා!
Explore හිතෝපදේශ 31:31
6
හිතෝපදේශ 31:28
ඇගේ දරුවෝ නැගී සිට ඇයට ආශිර්වාද කරති; ඇගේ සැමියා ද ඇගේ ගුණ වණමින්
Explore හිතෝපදේශ 31:28
Home
Bible
Plans
Videos