“මෙන්න එකී දවස් පැමිණේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“අස්වනු නෙළා නිම කරන්නට පෙර ඊළඟ කන්නයේ සී සෑම ඇරඹේ;
මිදි පලදාව මිරිකා නිම වන්නට පෙර ඊළඟ වාරයට බීජ ඉසීම ඇරඹේ;
කඳුවලින් අලුත් මිදි යුෂ වෑස්සේ;
මුළු හෙල් අතරින් ඒවා ගලා යේ.
මගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ භාග්‍යය මම යළි පිහිටු වන්නෙමි.