YouVersion Logo
Search Icon

ආමෝස් 9:13-14

ආමෝස් 9:13-14 SCV

“මෙන්න එකී දවස් පැමිණේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “අස්වනු නෙළා නිම කරන්නට පෙර ඊළඟ කන්නයේ සී සෑම ඇරඹේ; මිදි පලදාව මිරිකා නිම වන්නට පෙර ඊළඟ වාරයට බීජ ඉසීම ඇරඹේ; කඳුවලින් අලුත් මිදි යුෂ වෑස්සේ; මුළු හෙල් අතරින් ඒවා ගලා යේ. මගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ භාග්‍යය මම යළි පිහිටු වන්නෙමි.