1
ආමෝස් 8:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මෙන්න! ඒ දවස් පැමිණේ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ සේක. “දේශය පිට මම සාගතයක් එවන්නෙමි. එය, ආහාර අහේනියක් හෝ දිය පිපාසයක් හෝ වන සාගතයක් නො වේ; ස්වාමින්වහන්සේගේ වචනය ඇසීමේ එකකි.
Compare
Explore ආමෝස් 8:11
2
ආමෝස් 8:12
ඔවුහු සයුරෙන් සයුරට එතෙර ව, උතුරේ සිට නැගෙනහිරට ඉබාගාතෙ යමින්, ස්වාමින්වහන්සේගේ වචනය සොයමින්, එහෙ මෙහෙ දුවනු ඇත. එහෙත් එය ඔවුන්ට හමු නො වන්නේ ය.
Explore ආමෝස් 8:12
Home
Bible
Plans
Videos