1
හිතෝපදේශ 26:4-5
Sinhala Revised Old Version
SROV
නුඹත් අඥානයාට සමාන නොවන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. අඥානයා තමා ප්රඥාවන්තයෙකැයි නොසිතන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තරදෙන්න.
Compare
Explore හිතෝපදේශ 26:4-5
2
හිතෝපදේශ 26:11
බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය.
Explore හිතෝපදේශ 26:11
3
හිතෝපදේශ 26:20
දර නැති තැන ගින්න නිවීයයි; එසේම කේලාම්කියන්නෙක් නැති කල තරඟය නවතින්නේය.
Explore හිතෝපදේශ 26:20
4
හිතෝපදේශ 26:27
වළක් හාරන්නා එහි වැටෙන්නේය; ගලක් පෙරළාගන යන්නා පිටටම ඒක හැරී එන්නේය.
Explore හිතෝපදේශ 26:27
5
හිතෝපදේශ 26:12
තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
Explore හිතෝපදේශ 26:12
6
හිතෝපදේශ 26:17
පාරේ යමින් තමාට වැදගැන්මක් නැති ඩබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය.
Explore හිතෝපදේශ 26:17
Home
Bible
Plans
Videos