1
හිතෝපදේශ 27:17
Sinhala Revised Old Version
SROV
යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.
Compare
Explore හිතෝපදේශ 27:17
2
හිතෝපදේශ 27:1
හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.
Explore හිතෝපදේශ 27:1
3
හිතෝපදේශ 27:6
මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.
Explore හිතෝපදේශ 27:6
4
හිතෝපදේශ 27:19
වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය.
Explore හිතෝපදේශ 27:19
5
හිතෝපදේශ 27:2
නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.
Explore හිතෝපදේශ 27:2
6
හිතෝපදේශ 27:5
ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.
Explore හිතෝපදේශ 27:5
7
හිතෝපදේශ 27:15
තද වර්ෂා දවසක නොකඩව වතුර බින්දු වැටීමක්ද ඩබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය.
Explore හිතෝපදේශ 27:15
Home
Bible
Plans
Videos