1
හිතෝපදේශ 25:28
Sinhala Revised Old Version
SROV
තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.
Compare
Explore හිතෝපදේශ 25:28
2
හිතෝපදේශ 25:21-22
නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න, පිපාසා නම් බොන්ට වතුර දෙන්න. එසේ නුඹ ඔහුගේ ඉස පිට ගිනි අඟුරු ගොඩකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ ද නුඹට විපාක දෙනසේක.
Explore හිතෝපදේශ 25:21-22
Home
Bible
Plans
Videos