ගණන් 9:23
ගණන් 9:23 SCV
ස්වාමින්වහන්සේගේ අණින් ඔවුහු කඳවුරු බැන්දහ. ස්වාමින්වහන්සේගේ අණින් ඔවුහු පිටත් ව ගියහ. මෝසෙස් මගින් ලද උන්වහන්සේගේ අණට අනුකූලව ඔවුහු ස්වාමින්වහන්සේගේ නියෝගයට කීකරු වූහ.