මාර්ක් 6:31

මාර්ක් 6:31 SCV

ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ පමණක් මා සමඟ හුදකලා තැනකට ඇවිත් මදක් විවේක ගන්නැ” යි කී සේක. මන්ද සමූහයා නිතර ම යමින් එමින් සිටි හෙයින්, අහර ගැනීමටවත් අවකාශයක් ඔවුන්ට නො වී ය.

مطالعه මාර්ක් 6

تصویر آیه برای මාර්ක් 6:31

මාර්ක් 6:31 - ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ පමණක් මා සමඟ හුදකලා තැනකට ඇවිත් මදක් විවේක ගන්නැ” යි කී සේක. මන්ද සමූහයා නිතර ම යමින් එමින් සිටි හෙයින්, අහර ගැනීමටවත් අවකාශයක් ඔවුන්ට නො වී ය.