ලෙවී 20:26
ලෙවී 20:26 SCV
ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින්, ඔබත් මට ශුද්ධ ව සිටිය යුතු ය. මා සන්තක ජනතාවක් වන පිණිස, ජාතීන් අතරින් මම ඔබ වෙන් කර ගතිමි.