ලෙවී 10:1
ලෙවී 10:1 SCV
ආරොන්ගේ පුතුන් වූ නාදාබ් හා අබීහූ තම ධූම පාත්‍ර ගෙන, ඒවායේ ගිනි බහා, කට්ටකුමංජල් ද දමා, ස්වාමින්වහන්සේගේ අණට පටහැනි වූ අනවසර ගින්නක්, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔප්පු කළහ.