උත්පත්ති 35:10

උත්පත්ති 35:10 SCV

දෙවියන්වහන්සේ ඔහු අමතා, “ඔබේ නම යාකොබ් ය. එහෙත් යාකොබ් නමින් මින් මතු ඔබ අමතනු ලබන්නේ නැත. ඔබේ නම ඉශ්‍රායෙල් වන්නේ යැ” යි කී සේක. මෙසේ උන්වහන්සේ ඔහුට ඉශ්‍රායෙල් යන නම තැබූ සේක.

مطالعه උත්පත්ති 35