උත්පත්ති 28:15
උත්පත්ති 28:15 SCV
මෙන්න! මම ඔබ සමඟ සිටිමි; ඔබ යන යන තැන ඔබ රැක බලා, මම මේ දේශයට ආපසු ඔබ ගෙනෙන්නෙමි. මා ඔබට පොරොන්දු වූ දෑ ඉටු කරන තුරු මම ඔබ අත්නාරින්නෙමි” යි පැවසූ සේක.