උත්පත්ති 28:14

උත්පත්ති 28:14 SCV

ඔබගේ දරු පරපුර පොළොවේ දූලි මෙන් වැඩි වන්නේ ය. ඔබ බටහිරටත්, නැගෙනහිරටත්, උතුරටත්, දකුණටත් පැතිර යන්නේ ය. මිහි පිට සියලු පවුල් ඔබ තුළින් හා ඔබගේ වංශය තුළින් ආශිර්වාද ලබන්නාහ.

مطالعه උත්පත්ති 28