උත්පත්ති 25:26

උත්පත්ති 25:26 SCV

ඉන්පසු ඔහුගේ සහෝදරයා බිහි වූයේ ය. ඔහු ඒසව්ගේ විලුඹ තම අතින් ග්‍රහණයෙන් ගෙන සිටියේ ය. එබැවින් ඔහුට යාකොබ් යන නම තැබිණ. රෙබෙකා මොවුන් බිහි කරන කල, ඊසාක් හැටවන වියෙහි පසු විය.

مطالعه උත්පත්ති 25