නික්මයාම 36:3
නික්මයාම 36:3 SCV
ශුද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඉටු කරන පිණිස, ඉශ්‍රායෙල් ජනයා ගෙන අවුත් තිබූ පඬුරු සියල්ල, ඔවුහු මෝසෙස්ගෙන් බාර ගත්හ. ජනයා තවදුරටත් උදයක් පාසා, ස්වේච්ඡාවෙන් ම පුද පඬුරු ගෙන ආහ.