නික්මයාම 34:10
නික්මයාම 34:10 SCV
ස්වාමින්වහන්සේ කතා කරමින්, “මෙන්න, මම දැන් ගිවිසුමක් කරන්නෙමි. මුළු ලොව කිසි තැනක හෝ යම් ජාතියක් අතරේ හෝ නො කරන ලද අරුම පුදුම දේ, ඔබේ මුළු ජනයා ඉදිරියේ මම දක්වන්නෙමි. ඔබ වෙසෙන්නේ කවර ජනතාවක් මධ්‍යයේ ද, අන්න ඒ ජනයා, ස්වාමින්වහන්සේ වන මා ඔබ උදෙසා මොන තරම් භයානක වැඩ සිදු කරනවා ද යන වග දකිනු ඇත.

