නික්මයාම 23:25-26

නික්මයාම 23:25-26 SCV

ඔබ නමස්කාර කළ යුත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. උන්වහන්සේ ඔබේ ආහාරයට හා ජලයට ආශිර්වාද කරන සේක. මම ඔබ අතරින් ලෙඩ රෝග දුරු කර දමන්නෙමි. ඔබේ දේශයේ කිසිවකුත් ගබ්සා වන්නේ නැත; වඳ බවට ද පත් නො වේ. මම ඔබට පූර්ණ ආයු කාලයක් ලබා දෙන්නෙමි.

مطالعه නික්මයාම 23