නික්මයාම 20:9-10
නික්මයාම 20:9-10 SCV
හය දවසක් ඔබ වෙහෙස ව ඔබේ සියලු වැඩ කර ගන්න. එහෙත් හත් වන දවස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සබතක් ය. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ හෝ ඔබගේ පුතා හෝ ඔබගේ දුව හෝ ඔබගේ සේවකයා හෝ ඔබගේ සේවිකාව හෝ ඔබගේ සතුන් හෝ ඔබේ පුරවර දොරටු තුළ වෙසෙන විදෙස්සා හෝ කිසි වැඩක් නො කළ යුතු ය.



