නික්මයාම 2:23

නික්මයාම 2:23 SCV

ඒ දිගු කාලය අතර තුර, ඊජිප්තු රජු මිය ගියේ ය. ඉශ්‍රායෙල්වරු තම වහල් භාවය ගැන සුසුම්ලමින්, මොර ගැසූහ. තම වහල් භාවය නිසා ඔවුන් නැගූ මොර ගැසීම, දෙවියන්වහන්සේ වෙත නැගුණේ ය.

مطالعه නික්මයාම 2