නික්මයාම 13:17

නික්මයාම 13:17 SCV

පාරාවෝ ජනතාවට යන්නට ඉඩ හළ පසු, පිලිස්තිවරුන්ගේ දේශය හරහා දිවෙන මාර්ගය කිට්ටු වූ නමුදු, දෙවියන්වහන්සේ එමඟින් ඔවුන් කැඳවාගෙන ගියේ නැත. මන්ද, “යුද්ධයට මුහුණ පෑවහොත් ඔවුන් තම සිත් වෙනස් කර ගෙන ඊජිප්තුවට ආපසු හැරී යතැ” යි දෙවියන්වහන්සේ පැවසූ බැවිනි.

مطالعه නික්මයාම 13