1
යොහන් 20:21-22
සිංහල කාලීන පරිවර්තනය
SCV
නැවතත්, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ යේසුස්වහන්සේ, “පියාණන්වහන්සේ මා එවූ ලෙස ම මමත් ඔබ යවන්නෙමි” යි පැවසූ සේක. එසේ පැවසූ උන්වහන්සේ ඔවුන් පිට හුස්ම හෙළා, “ශුද්ධාත්මයාණන් පිළිගන්න
مقایسه
යොහන් 20:21-22 را جستجو کنید
2
යොහන් 20:29
යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබ විශ්වාස කළේ මා දුටු නිසයි; එහෙත් නුදුටු නමුත් විශ්වාස කරන්නෝ ආශිර්වාද ලද්දෝ යැ” යි පැවසූ සේක.
යොහන් 20:29 را جستجو کنید
3
යොහන් 20:27-28
ඉන්පසු තෝමස් ඇමතූ උන්වහන්සේ, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මගේ අත් දිහා බලන්න. ඔබේ අත දිගු කර මගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නො කර විශ්වාස කරන්නැ” යි කී සේක. එවිට තෝමස්, “මගේ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස!” යි උන්වහන්සේට පැවසී ය.
යොහන් 20:27-28 را جستجو کنید