1
උත්පත්ති 29:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙසේ, රාඛෙල් ලබා ගැනීමට යාකොබ් හත් අවුරුද්දක් මෙහෙ කළේ ය. එහෙත්, ඇය වෙත වූ ඔහුගේ ප්‍රේමය නිසා ඒවා ඔහුට පෙනුණේ ස්වල්ප දවසක් මෙනි.
مقایسه
උත්පත්ති 29:20 را جستجو کنید
2
උත්පත්ති 29:31
ලෙයා ආදරය නො ලද බැව් දුටු ස්වාමින්වහන්සේ ඇගේ දරු ගැබ විවර කළ සේක. එහෙත් රාඛෙල් වඳ ව සිටියා ය.
උත්පත්ති 29:31 را جستجو کنید
خانه
كتاب مقدس
برنامههای مطالعه
ویدیوها