1
නික්මයාම 24:17-18
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඉශ්රායෙල්වරුන්ට දිස්වූයේ, කන්ද මුදුනෙහි ඇවිළෙන ගින්නක් ලෙසිනි. එවිට මෝසෙස් කන්ද උඩට නගිමින්, වලාකුළට ඇතුළු විය. ඔහු දහවල හතළිහක් හා රෑ හතළිහක් කන්දේ ගත කළේ ය.
مقایسه
නික්මයාම 24:17-18 را جستجو کنید
2
නික්මයාම 24:16
ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය සීනයි කන්ද මත පිහිටා සිටියේ ය. හය දවසක් ම වලාකුළ කන්ද වසා සිටියේ ය. හත් වන දවසේ ස්වාමින්වහන්සේ වලාව මධ්‍යයේ සිට මෝසෙස්ට කතා කළ සේක.
නික්මයාම 24:16 را جستجو کنید
3
නික්මයාම 24:12
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කන්ද උඩට මා වෙත අවුත්, මෙහි නැවතී සිටින්න. ඔවුන්ට උපදෙස් වශයෙන් මා ලියූ ව්‍යවස්ථාව හා ආඥා සඳහන් ගල් පුවරු, මම ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක.
නික්මයාම 24:12 را جستجو کنید