සෙකරියා 14:8-9
සෙකරියා 14:8-9 SCV
ඒ දවසේ ජීවන දිය යෙරුසලමින් ගලා යයි. ඉන් අඩක් නැගෙනහිර මුහුදට ද අඩක් බස්නාහිර මුහුදට ද ගිම්හානයේ මෙන් ම සිසිරයේ ද ගලා යනු ඇත. ස්වාමින්වහන්සේ මුළු පොළෝ තලයට ම රජ වනු ඇත; එදවසේදී ස්වාමින්වහන්සේ එක් කෙනෙක් ම ය. උන්වහන්සේගේ නාමය එකක් ම ය.










