සාලමොන්ගේ ගීතය 8:7
සාලමොන්ගේ ගීතය 8:7 SCV
මහා ජල ධාරාවකට වත් ප්‍රේමය නිවාලන්නට බැරි ය; ජලගැල්මකට එය සෝදා හරින්නට බැරි ය; යමකු ප්‍රේමය ලබන්නට තමාගේ මුළු ගෘහ වස්තුව ම දුන්නත් එය සමච්චලයට කරුණකි.