YouVersion Logo
Search Icon

ගීතාවලිය 9:1-2

ගීතාවලිය 9:1-2 SCV

අහෝ ස්වාමින්වහන්ස, මගේ මුළු හදින් මම ඔබට ස්තුති පුදන්නෙමි. ඔබ සිදු කළ සකල අසිරිමත් ක්‍රියා ගැන මම පවසන්නෙමි. ඔබ තුළ මම ප්‍රීති වන්නෙමි; ප්‍රමෝද වන්නෙමි. ඔබගේ නාමයට මම පැසසුම් ගී ගයන්නෙමි, මහෝත්තමයාණනි.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 9:1-2