YouVersion Logo
Search Icon

ගීතාවලිය 46:8-11

ගීතාවලිය 46:8-11 SCV

එන්න, ඇවිත් ස්වාමින්වහන්සේගේ ක්‍රියා, පොළොව පිටට උන්වහන්සේ ගෙනවුත් ඇති පාළු කිරීම් බලන්න. උන්වහන්සේ පොළොවේ හැම කෙළවරක ම යුද්ධය නවතන සේක. උන්වහන්සේ දුන්න කඩා, හෙල්ලය බිඳ දමන සේක්; පලිහ ගින්නෙන් දවා දමන සේක. නිසල වන්න! මා දෙවියන්වහන්සේ වග දැනගන්න. ජාතීන් අතරෙහි මම උසස් වන්නෙමි. පොළොව මුළුල්ලේ මම උසස් වන්නෙමි. සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය. යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා