ගීතාවලිය 40:1-2
ගීතාවලිය 40:1-2 SCV
මම ස්වාමින්වහන්සේගැන, ඉවසිල්ලෙන් බලා සිටියෙමි. උන්වහන්සේ මා දෙසට නැමී, මගේ හඬ ගෑම ඇසූ සේක. උන්වහන්සේ මා ගොහොරු වළෙන්, මඩ වගුරෙන්, සෙවල ගොඩෙන් එසවූ සේක්; පර්වතයක් පිට මා දෙපයින් සිටුවා, මා සිටිනා තැන සුරක්ෂිත කළ සේක.








