YouVersion Logo
Search Icon

ගීතාවලිය 29:1-2

ගීතාවලිය 29:1-2 SCV

එම්බා ස්වර්ගීය බලවතුනි, ස්වාමින්වහන්සේට දෙව්! මහිමයත්, ශක්තියත් ස්වාමින්වහන්සේට දෙව්! උන්වහන්සේගේ නාමයට හිමි මහිමය ස්වාමින්වහන්සේට දෙව්! උන්වහන්සේගේ ශුද්ධත්වයේ අලංකාරයෙන් ස්වාමින්වහන්සේ නමදිනු!

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 29:1-2