YouVersion Logo
Search Icon

ගීතාවලිය 24:3-6

ගීතාවලිය 24:3-6 SCV

ස්වාමින්වහන්සේගේ කන්දට නැගෙනු ඇත්තේ කවුරු ද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ නැගිට සිටිනු ඇත්තේ කවුරු ද? පිරිසිදු අත් ද පවිත්‍ර හදක් ද ඇත්තා ය; පිළිම වන්දනාවට නො නැමෙන්නා ය; බොරු පොරොන්දු නො දෙන්නා ය. ස්වාමින්වහන්සේගෙන් ඔහු ආශිර්වාද ලබනු ඇත; ඔහුගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේගෙන් ඔහු ධර්මිෂ්ඨකම ලබනු ඇත. උන්වහන්සේ සොයා යන්නන්ගේ පරපුර එයයි; යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ දකින්නට එන්නෝ ඔවුහු ය. සෙලා

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 24:3-6